Header Ads

මුරලිදරන්ට ජූනි මස දී හොල් ඔෆ් ෆේම් ගෞරව සම්මානය හිමිවෙයි


ක්‍රිකට් ක්‍රීඩකයෙකුට දිවියේ එක් වරක් පමණක් හිමිවන “හොල් ඔෆ් ෆේම්” ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ මුත්තයියා මුරලිදරන්ට නිළ වශයෙන් එම සම්මානය ලබන ජූනි මස ලබා දීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ එම අවස්ථාව ශූරයන්ගේ (චැම්පියන්ස්) කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර උදාවනු ඇති බවයි.

පසුගිය වසරේ ජූනි මස දී මුත්තයියා මුරලිදරන් මෙම සම්මානයට නිර්දේශ වූණේ ශ්‍රී ලංකාවෙන් එම ගෞරවයට පාත්‍රවූ පළමු ක්‍රීඩකයා ලෙසය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.