Header Ads

දිවිනසාගන්නවා කියා ගෙදරින් ගිය – මහින්දගේ ආණ්ඩුවේ හිටපු ඇමති – පොලිසිය හොයද්දී සැප ගන්නවාලු!


පසුගිය ආණ්ඩු සමයේ නියෝජ්‍ය ඇමති ධූරයක් දැරූ තැනැත්තකු සිය දිවි හානි කරගෙන ඇතැයි සැක කරන බව ඔහුගේ කොළඹ සිටින බිරිද විසින් පොලිසියට පැමිණිලි කර ඇතැයි වාර්තාවනවා.

හිටපු නියෝජ්‍ය ඇමතිවරයා වෙනත් කාන්තාවක් සමග සම්බන්ධතාවයක් පවත්වන්නේ යයි ඇති වූ ආරවුලක් හේතුවෙන් ඔහු නිවසින් පිටත්ව ගොස් ඇත්තේ සිය දිවි නසා ගන්නා බව කියමිනි. දින දෙකතුනක් ඔහු නොපැමිනි නිසාත් දුරකතනය පවා විසන්ධි වී ඇති නිසාත් බිරිඳ මෙසේ පොලීසියේ පැමිණිලි කර ඇත.

ඒ අනුව පොලිසිය විසින් කර ඇති සොයා බැලීමකදී හෙලිව ඇත්තේ ඔහු සුවසේ මඩකලපුව ප‍්‍රදේශයේ සිටින බවය.
හරි ගොසිප්

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.