මහා රෑ බ්‍රිතාන්‍යයේදී තමන්ගේ වෙළද සැලට ආ මංකොල්ලකරුවකුගේ ඉල ඇට කැඩූ ලංකාවේ යකඩ කෙල්ල.
කාන්තාවන් සියුමැලි ලෙසින් හැදින්වුවද ඇතැම් අවස්ථාවන්වල කාන්තාවන් ඉතා ශක්තිමත්ව ගැටලු විසදන ආකාරය දැකගත හැකියි.
ඒ අයුරින් මංකොල්ලකරුවන් දෙදනකුටම මුහුණදී ඉන් එක් මංකොල්ලකරුවකුගේ ඉල ඇට දෙකක්ද කඩා දමමින් තමන්ගේ ආයතනය මංකොල්ලකෑමෙන් ආරක්ෂා කර ගැනීමට එංගලන්තයේ පදිංචි ලාංකීය තරුණියක් සමත්ව සිටිනවා.
මේ කලකට පෙර වාර්තාවූ ඇයගේ විශිෂ්ට ක්‍රියාවයි.වීඩියෝව බලන්න පහතින්
No comments
මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.