Header Ads

නැකත් වැරදි කියා රටම නොමග යැවූ පියසේන රතුවිතාන අවුරුදු කෑවේ මොන නැකතටද ?


පියසේන රතුවිතාන අලුත් අවුරුද්ද ආරම්බය ජනතාවට බියක් ඇතිකිරීමට උත්සහ ගත් පුද්ගලයෙකි.

30 දෙනෙකුගෙන් සමන්විත නැකත් කමිටුවේ නැකත් වැරදි කියමින් රට පුරා බොරු ප්‍රචාර කරමින් සිට අවසානයේදී අද (14) උදැසන 7.05ට තිබු නැකතට ආහාර අනුභව කල බව වාර්තාවෙනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.