Header Ads

නෙවිල් ප්‍රනාන්දු රෝහල ආණ්ඩුවට


මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරාගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය අද (07) නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබුණා.  ‍

ඒ අනුව සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග ගැන ද මෙම නිවේදනයේ සඳහන් වූ  අතර සයිටම් ආයතයෙන්  ඉගෙනුම ලැබ වෛද්‍ය උපාදියේ අවසන් පරීක්ෂණය සමත් සිසු සිසුවියන් හට හෝමාගම, අවිස්සාවේල්ල යන  රෝහල් වල වැඩිදුර පුහුණුවක් ලබා දෙන බවට  සඳහන් වීම ‍කැපී පෙණුනා. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.