Header Ads

කඩුලු ත්‍රිත්වයක් ලබමින් ලසිත් මාලිංග වාර්ථාවක් තබයි

ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර මේ වන විට පැවැත්වෙන තරඟයේදී කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමට ලසිත් මාලිංග මීට සුලු මොහොතකට පෙර සමත් වුණා.

විස්සයි විස්ස තරඟයක කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පස්වන ක්‍රීඩකයා ලෙසද ඔහු මෙහිදී වාර්තා පොත් අතරට එක්වුණා

මුෂ්ෆිඛර් රහීම් ,මෂ්රෆේ මොටාසා ,මෙහෙදි හසන් යන පිතිකරුවන් මෙහිදී මාලිංගගේ පන්දු හමුවේ දැවී ගියා.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.