Header Ads

Dance Unlimited වේදීකාවට එන්න දිනක්ෂි කරපු දෙයක් පත්තුවෙයි


දිනක්ෂි ප්‍රියසාද් මේ දවස්වල දකින්න ලැබෙන්නේ දෙරණ ඩාන්ස් අන්ලිමිටඩ් වැඩසටහන හරහා. මේ වැඩසටහන විශාල ප්‍රේක්ෂක ජනතාවක් මේ වන විටත් වැළඳගෙන හමාරයි.

කොහොම හරි ඔන්න මේ වැඩසටහනට සහභාගී වීම සඳහා දිනක්ෂි ප්‍රියසාද් පෙර පුහුණුවීම් කරන ආකාරයේ වීඩියෝවක් නිකුත්කර තිබෙනවා.
Dance Unlimited වේදීකාවට එන්න දිනක්ෂි කරපු දෙයක් පත්තුවෙයි
Dance Unlimited වේදීකාවට එන්න දිනක්ෂි කරපු දෙයක් පත්තුවෙයි
Posted by ලංකා පට්ට වීඩියෝ on Saturday, April 1, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.