Header Ads

ඔබ මැරුනොත් ඔබගේ Facebook Account එකට මොකද වෙන්නේ කියලා ඔබ කවදා හරි හිතුවද


ඔබ මැරුනොත් ඔබගේ Facebook Account එකට මොකද වෙන්නේ කියලා ඔබ කවදා හරි හිතුවද? ඔබ මැරුනොත් ඔබේ Facebook Account එක කාට හරි අයිති වෙනවද? එසේ නැත්තම් එය Delete වෙනවද ටික කාලෙකින්?

ඔබ මැරුනොත් ඔබගේ Facebook Account එකට මොකද්ද කරන්නේ කියලා තීරණය කරන්න ඔබට පුළුවන්.

Memorialized Accounts

ඔබට පුළුවන් ඔබගේ Facebook Account එක Memorialized Accounts එකක් කරන්න. මේ ගැන සියලු විස්තර පහල Video එකේ සිංහලෙන්ම තියෙනවා


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.