Header Ads

GSP+ බදු සහනය ශ්‍රී ලංකාවට හිමිවෙයි - ලබා නොදිය යුතු බවට වන යෝජනාව පරාදයි.


ජී.එස්.පී. ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබා නොදිය යුතු බවට වන යෝජනාව මීට ටික වේලාවකට පෙර යුරෝපා පාර්ලිමේන්තුවේදී පරාජයට පත් විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 36ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 119කි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.