Header Ads

ලංකාවම බලන – #%$Hub – නිල් වෙබ් අඩෙවියට වෙන්න යන දේ මෙන්න!


ශ්‍රී ලාංකීකයින් විසින් ලිංගික ක්‍රියාකාරකම් අතරතුරදී වීඩියෝගත කරන ලද දර්ශණ සහිතව පවත්වාගෙන යන බොහෝ ප්‍රසිද්ධ වෙබ් අඩෙවියක් ශ්‍රී ලංකාව තුල අවහිර කිරීම සඳහා රජයෙන් ඉල්ලීමක් කිරීමට සමාජ ක්‍රියාකාරීන් පිරිසක් සූදානම් වන බවට අපවෙත තොරතුරු වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විනාශ කරමින් අහිංසක තරුණියන් දැඩි අපහසුතාවයට පත් කරමින් පවත්වාගෙන යන මෙම වෙබ් අඩෙවිය ළමා සහ තරුණ මනසට ඉතා අහිතකර බව එම සමාජ ක්‍රියාකාරීන්ගේ මතය වී තිබේ.

ශ්‍රී ලංකාව තුල අසභ්‍ය දර්ශණ රූගත කිරීම, හුවමාරු කිරීම සහ ප්‍රදර්ශණය නීතියෙන් තහනම්ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.