Header Ads

IPL උඩියටිකුරු කර තරුණිය මෙන්න


විස්සයි විස්ස නිසා පිස්සු හැදුනු රටක් තමා ඉන්දියාව කියන්නේ. ඒ තරම් විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවට මේ රටේ මිනිස්සු ඇලුම් කරනවා.

මේ දිනවල පැවැත්වෙන IPL තරගාවලිය නිසා ඒ ක්‍රිකට් පිස්සන්ගේ පිස්සුව වැඩිවෙලා තියෙන්නේ.

IPL තරගාවලියේ ඉන්න ක්‍රීඩකයන්ට විතරක් නෙමේ නිවේදිකාවන්ට තියෙන්නේ ලොකු ප්‍රසිද්ධියක්.

මෙදා IPL එකේ ඉහළම ප්‍රසිද්ධියක් දිනාගෙන ඉන්නේ Shibani Dandekar. එකට හේතුව ඇය ළඟදී අන්තර්ජාලයට මුදාහැරිය ඇයගේ අලුත්ම ඡායාරූප කිහිපයක් නිසා.

ඒ විතරක් නෙමේ ඇයගේ සරාගී පෙනුමත් මේ ප්‍රසිද්ධියට ඉවහල් වුණා.





















No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.