Header Ads

ලොවක් වසඟ කළ බොඩි බිල්ඩින් සූරූපිනිය - Photo

ජූලියා වින්ස් කියන්නෙ අපි කාටත් පුදුම හිතෙන සුපිරි පෙනුමක් තිබෙන බොඩි බිල්ඩින් සූරූපිනියක්.

ඇය ජීවත් වෙන්නේ රුසියාවේ එන්ගල්ස් නගරයේ . 

1996 මැයි 21 වන දින උපත ලද ජූලියා, වඩාත් ප්‍රිය කලේ ඇගේ ශරීරය ලස්සනට තබා ගන්නටයි .

ඇය 2012 ඉදලා තමා කාය වර්ධන ව්‍යායාම වල නිරත් වෙලා තියෙන්නේ.














No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.