Header Ads

ඇමරිකාවේ කෞතුකාගාරයක තියෙන ලංකාවේ මැණික් මෙන්න – ඔබ කිසිදා නොදුටු ජායාරූප (PHOTOS)


වරින් වර ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය ඉතා දුර්ලබ ගනයේ මිලාධික මැණික් ආභරණ කිහිපයක් ඇමරිකා එක්සත් ජනපදේ වොෂින්ටන් අගනුවර Smithsonian’s National museum of Natural history හී තැන්පත් කර තිබෙනවා. එක්සත් ජනපදයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකීක සිසුවියක් මෙම ජායාරූප සිය ටුවිටර් ගිණුමේ පළකර තිබූනා.

ලොව හොදම නිල් මැණික් ඇත්තේ අපේ මේ සුන්දර දිවයිනෙයි. ලොව මවිත කල එම මැණික් ආභරණවල ජායාරූප පහතින් දැක්වේ.





No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.