Header Ads

සරාගී කෙල්ලෝ දෙන්නයි – කඩවසම් කොල්ලෝ දෙන්නයි! – මේ අවුරුද්දේ ලස්සනම ෆොටෝ ෂූට් එක මෙන්න! (PHOTOS)


නව වසර උදාවීමට ඇත්තේ තවත් පැය කිහිපයක්. එලබෙන සිංහල දමිල නව වසර වෙනුවෙන් මෙරට සිටින දක්ෂතම නවක ජායාරූප ශිල්පියෙකු වන ප්‍රනීත් පටබැදිගේ විසින් සිදුකරන ලද නිර්මාණාත්මක ජායාරූප එකතුවක් පහතින් දැක්වේ.

සුන්දර යුවතියන් දෙදෙනෙකු සහ කඩවසම් තරුනඉන් දෙදෙනෙකු සම්බන්ද වූ එම නිර්මාණය මේ අවුරුද්දේ ලස්සනම ජායාරූප එකමුතුව යැයි අපට අවිවාදයෙන් තොරව ප්‍රකාශ කල හැක.

නිරූපණය – Sajini Priyangika Suraweera, Buddhika Sanjeewa Adhikaram, Ranika Zilva, Pasan Weerasekara

ඡායාරූප –  Praneeth S Patabendige

හැඩගැන්වීම Sameera Rukmal
ඇඳුම් සැපයීම – Vaidurya Handlooms
ඇඳුම් නිර්මාණය – Anushi Gunarathne
සංස්කරණය – Kasthuri Ranasinghe
විශේෂ ස්තූතිය – Pavithra Dharmarathna, Dilini Maleesha, Gayani Nisansala, Meira Lakshani

























No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.