Header Ads

ධම්මික පෙරේරගේ කැසිනෝ එකට ශිල්පා ශෙට්ටි ඇවිත් කරපු දේ මෙන්න (PHOTOS)


මෙරට අංක එකේ ධනපතියා වන ධම්මික පෙරේරාට අයත් Bellagio කැසිනෝ ශාලාව සිය 18 වන සංවත්සරය මේ දිනවල සමරනු ලබනවා. ඒ වෙනුවෙන් එම කැසිනෝ ශාලාවේ විශේෂ වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක වනවා.

සුපිරි බොලිවුඩ් නිළි ශිල්පා ශෙට්ටිද මේ සංවත්සරයේ එක් දිනක් වර්ණවත් කිරීම සඳහා පැමිණ සිටියා.







No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.