Header Ads

හිමිනම පැදවූ සුපිරි රථය ගසක ගැටේ! (PHOTOS)


තායිලන්තයේ 31 හැවරිදි බෞද්ධ භික්ෂුවක් (Thapanat Chaiyasut) සිය හිතවතෙකුට අයත් Nissan Silvia S15 වර්ගයේ මෝටර් රථයක් අධික වේගයෙන් ධාවනය කරමින් සිටියදී එම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී තිබේ.

මෙම සිදුවීමෙන් මෝටර් රථයට බරපතල හානි සිදුවී ඇතත් ජීවිත හානි වාර්තා වී නැහැ. නමුත් මෙම සිදුවීමෙන් අදාළ භික්ෂූව සහ රථයේ ගමන් කල අයෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතළ නොවන බව වාර්තා වේ.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.