Header Ads

ඕස්ට්‍රේලියාවේ බ්ලොග්කරණයේ යෙදෙන ලංකාවේ සූරූපි ලේඛිකාව (PHOTOS)

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිණියක් මේ දිනවල අන්තර්ජාලයේ කතාබහට ලක්වෙමින් පවතිනවා.

ඇයගේ නම තමයි Darni Alweera. ඇය ඕස්ට්‍රේලියාවේ සිට බ්ලොග්කරණයේ යෙදෙන සූරූපි ලේඛිකාවක් වගේම විනේදාංශය ලෙස නිරූපන ශේෂ්ත්‍රයේ යෙදෙනවා කියල තමයි අපට දැනගන්න ලැබුනේ.

ඇය අවුරුදු කිහිපයකට ඉහතදී ලංකාවේ ප්‍රසිද්ධ Music වීඩියෝවකට පවා රංගනයෙන් දායක වී තිබෙනවා.

ඇයට නිරූපණ ක්ෂේත්‍රයේ ඇති අත්දැකීමත්, සූරූපී ශරීරයත් හේතුවෙන් මෙලෙස ජනප්‍රිය වී ඇති බවයි අපට දැනගන්න ලැබුණේ.

ඇයගේ සුරූපී ඡයාරූප කිහිපයක් පහතින් බලන්න.


















No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.