Header Ads

ලංකාවේ තිබ්බ කැසිනෝ උත්සවයට ශිල්පා ෂෙට්ටිත් ඇවිත් -Photos

මෙරට ධනපතියෙකුට අයත් කැසිනෝ ශාලාව සිය 18 වන සංවත්සරය මේ දිනවල සමරනු ලබන බව දැනගන්නට ලැබෙනවා.

ඒ වෙනුවෙන් එම කැසිනෝ ශාලාවේ විශේෂ වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක වෙන බව වාර්තා වෙනවා.

සුපිරි බොලිවුඩ් නිළි ශිල්පා ශෙට්ටිද මේ සංවත්සරයේ එක් දිනක් වර්ණවත් කිරීම සඳහා පැමිණ තිබෙනවා.







No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.