Header Ads

සල්මන් ඛාන් නිසා ජිම් ඇඟක් තියෙන කෙල්ලෙක් ගිය උඩක් (Photos)


ඉන්දියාවේ ඉන්න කාය වර්ධන ශිල්පිනියක් වන ශ්වේතා මෙහ්ටා මේ වෙද්දී ලොකු ජනප්‍රියත්වයක් ලබාගෙන.

ඒ ඇය පිළිබඳව සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් සහ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් කළ ඇගයුම් නිසා.

ශ්වේතා, ඉන්දියාව තුල කාන්තාවන්ට තිබ්බ තැන වෙනස්කල කෙනෙකු බව කියමින්.

ඉන්දීය සම්ප්‍රදාය ඇතුලේ කාන්තාවන්ට ජීවත්වෙන්න හදල තිබ්බ රාමුව ශ්වේතා විසින් වෙනස්කළා කියලයි මේ අය කියන්නේ.

පෙනුමෙන් ශක්තිමත් වගේම හිතත් ශක්තිමත් නිසා මේ ගමන තමන්ට යන්න පහසු වුනා කියලයි ශ්වේතා කියන්නේ.







No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.