Header Ads

හැරී පෝටර් කසාදය මෙන්න (PHOTOS)


හැරී පෝටර් කතා මාලාව ලෝකය පුරා ඉතාමත් ජනප්‍රිය වූ අතර එය මන:කල්පිත කතාවක්ය යන්න විශ්වාස කිරීමට පවා බොහෝ දෙනෙක් මැලිකමක් දක්වනවා.

හැරී පෝටර් කතා තේමාව සහිතව ඇමරිකාවේ කැලිෆෝනියා නුවර පැවති විවාහ මංගලෝත්සවයක් ලොව පුරා ජනමාධ්‍ය වල අවධානය යොමු වී තිබේ.








No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.