Header Ads

සෂී වීරවංශට උසාවි භූමියේදී ලිංගික අතවරයක්! ජායාරූප බුකිය කළඹයි! (PHOTOS)


ශෂී වීරවංශට උසාවි භූමියේදී ලිංගික අතවරයක් වූ බව හරි ගොසිප් වෙබ් අඩවිය වාර්ථා කරයි. 

අන්තර්ජාලයේ සැරිසරන ඡායාරූප දෙකක් මත පදනම්ව එම පුවත් වාර්ථා කරන හරි ගොසිප් වෙබ් අඩවිය ෆෝන් හොරා රිටන් සහ දේශය යන ෆෙස්බුක් පිටු හී පලකරන ලද ඒ සම්බන්ධ අදහස් දෙකක්ද උපුටා දක්වයි. 
ඊයේ දිනයේදී පාම විමල් වීරවංශට ඇප ලබාදීමෙන් පසුව උසාවියෙන් පිටතට පැමිණි අවස්ථාවේදී ඔහු මාධ්‍යවේදීන් ආමන්ත්‍රණය කලා.
එම අවස්ථාවේදී ඔහු අසල සිටි සෂී වීරවංශ මහත්මියට යම් පුද්ගලයෙකු විසින් ලිංගික හිංසනයක් සිදුකරන අයුරු දැක්වෙන ජායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාලයේ සැරිසරනවා.
සෂී වීරවංශ මහත්මියගේ පිටුපසින් පැමිණෙන අදාළ පුද්ගලයා  “ජැක් ගසමින්” (සාමාන්‍ය ව්‍යවහාරයට අනුව) ඇයව අපහසුතාවයට පත්කරන ආකාරය මෙම ජායාරූප වලින් පැහැදිලිව දැක ගත හැක.
උසාවි භූමියක් තුල මෙවන් කාන්තා හිංසනයන් සිදුවීම පිළිබඳව රටක් ලෙස අප ලැජ්ජාවට පත් විය යුතු වන අතර මේ පිළිබඳව වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයක් පවත්වන ලෙස අප අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.
එසේම සියලු කාන්තාවන්ගේ යහපත උදෙසා තමන් මුහුන දුන් පීඩාකාරී සිදුවීමට එරෙහිව නීතියේ පිළිසරණ පතන මෙන්ද අප සෂී වීරවංශ මහත්මියගෙන් ඉල්ලා සිටිමි.
උපුටා ගැනීම හරි ගොසිප් 



ෆෝන් හොරා රිටන්


දේශය.

මෙය එම අවස්ථාවෙ සිදුවූ තෙරපීමක් හේතුකොටගෙන ඇතිවූ අහබු සිද්දියක්ද විය හැක. ඡාරරූපයෙන් පෙනෙන සිදූවීමක නොපෙනෙන දෙයක්ද තිබෙන්නට හැක. පෙනෙන දෙයට වඩා සත්‍ය වෙනස් වන අවස්තාද ඇති තරම් පවතී. - ලංකා ටච්



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.