Header Ads

නොයෙන් ගමන් ගිය නිවුන් දරුවන් තුරුළු කරගත් පිය සෙනෙහස -Phtos

මේ වන විට පවතින සිරියාවේ යුධ ගැටුම් පිළිබද ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

පසු ගියදා සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයට එල්ල වු රසායනික අවි ප්‍රහාරය ලෝකයේ බොහෝ රටවල් හෙලා දකිනවා . 

මේ අතර යුද්ධයේ ඇති කෲරත්වය පිළිඹිබු කරන හදවත් කම්පා කරවන ඡායාරූපක් මේ දිනවල අන්තර්ජාලයේ සැරි සරමින් පවතිනවා. 

ඒ රුසියාවේ ඉඩ්ලිබ් නගරයට එල්ල කරන ලද රසායනික අවි ප්‍රහාරයෙන් මිය ගිය සිය මාස නවයක් වයසැති නිවුන් දරුවන්  අතැතිව ශෝකයෙන් සිටින පියෙකුගේ ඡායාරූපයක්.







No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.