Header Ads

SSC පිටිය රත් කළ චන්දිමාල්ගේ අවාසනාවන්ත දැවී යාම මෙන්න - Video


ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ වන විට එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වන එක්දින තරගයේදී දිනේෂ් චන්දිමාල් දුවද්දි දැවී ගිය ආකාරය බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.

තරගයේ 26 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙමින් තිබියදි චන්දිමාල් දෙවැනි ලකුණ කරා දිව යද්දි කඩුලු රකිමින් සිටි ක්‍රීඩක මුෂ්ෆිකර් කඩුල්ල බිඳ දැමුවා.

බැලූ බැල්මට එය දැවී යාමක් සේ නොපෙනුනත් තුන්වන විනිසුරු එය දැවී යාමක් බවට සටහන් කරනු ලැබුවා.

එම ආන්දෝලනාත්මක දැවී යාම මෙන්න...


SSC පිටිය රත් කළ චන්දිමාල්ගේ අවාසනාවන්ත දැවී යාම මෙන්න
SSC පිටිය රත් කළ චන්දිමාල්ගේ අවාසනාවන්ත දැවී යාම මෙන්න
Posted by ලංකා පට්ට වීඩියෝ on Saturday, April 1, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.