Header Ads

The Aral Sea : කාන්තාරයක් වූ මුහුද (PHOTOS & VIDEOS)


උස්බෙකිස්තානය සහ කසකස්තානය අතර දේශ සීමාවේ පිහිටා ඇති (පිහිටා තිබූ) ඇරල් මුහුද සක්‍රීයව තිබියදී ලොව හතරවන විශාලතම ගොඩබිමින් වටවී ඇති මුහුද ලෙස හැදින්විය හැක.

මසුන් වර්ග 37 ඇතුලු බොහෝ ජීවින් රැසකට වාසස්ථානය වූ ඇරල් මුහුද අද සම්පූර්ණයෙන්ම කාන්තාරයක්!

මුහුද සක්‍රීයව පැවති සමයේ මසුන් මැරීම සඳහා භාවිතා කල විශාල ධීවර නෞකා වලට මුහුද ඉදී යාමත් සමඟ අත්ව ඇති ඉරණම පුදුම සහගතය.

පසුගිය දශක 4 තුල එම මුහුද සම්පූර්ණයෙන්ම සිදී ගිය අතර ලෝක දේශගුණික විපර්යාසය කෙතරම් ප්‍රභලද යන්න ඉන් මනාව පැහැදිලි වේ.
මෙම මුහුදට අත්වූ ඉරණම පිළිබඳව බීබීසි පුවත්සේවය සකස් කල වැඩසටහනක් පහතින් දැක්වේ.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.