Header Ads

මිනී අලු වලින් දියමන්ති (Video)


සිය මිය ගිය හිතවතුන්ගේ මිනී අලු අධි පීඩනයට ලක් කරමින් දියමන්තියක් නිපදවීමට සහ ඒ හරහා මිය ගිය පුද්ගලයා ජීවිත කාලය පුරාවටම වටිනා කියන මතකයක් ලෙස සකස් කර ගැනීමේ හැකියාව දැන් ස්විස්ටර්ලන්තයේ ජනතාව වෙත හිමිවී තිබේ. එරට සමාගමක් විසින් මෙම දියමන්ති නිශ්පාදනය ආරම්බ කර තිබේ.

කෙසේ වුවද මෙම දියමන්තියක් නිර්මාණය කිරීම සදහා ඇමරිකානු ඩොලර් 5000 පමණ වැය වන බව වාර්තා වේ.
මිනී අලු වලින් දියමන්ති
මිනී අලු වලින් දියමන්ති - සිය මිය ගිය හිතවතුන්ගේ මිනී අලු අධි පීඩනයට ලක් කරමින් දියමන්තියක් නිපදවීමට සහ ඒ හරහා මිය ගිය පුද්ගලයා ජීවිත කාලය පුරාවටම වටිනා කියන මතකයක් ලෙස සකස් කර ගැනීමේ හැකියාව දැන් ස්විස්ටර්ලන්තයේ ජනතාව වෙත හිමිවී තිබේ. එරට සමාගමක් විසින් මෙම දියමන්ති නිශ්පාදනය ආරම්බ කර තිබේ.
Posted by ලංකා පට්ට වීඩියෝ on Monday, April 3, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.