Header Ads

යුරේනියි – උදාරියි එකතුවෙලා හේමාල්ගෙන් ආතල් ගත්ත හැටි මෙන්න (VIDEO)


නව පරපුරේ ජනප්‍රිය නිළියක් වන යුරේනි නොෂිකා සහ සරාගී නිරූපණ ශිල්පිණියක වන උදාරි පෙරේරා පසුගියදා සිය මෝටර් රථයේ ගමන් කරමින් සිටින අතරතුර පාරේ සිටි පුද්ගලයෙකුව විහිලුවට ගනිමින් හේමාල් රණසිංහ පිළිබඳව විමසා සිටි ආකාරය පිළිබඳ වීඩියෝවක් සමාජ ජාල වෙත නිකුත් වී තිබේ.

පාරේ යන අහිංසක මිනිස්සුන්ව බයිටි කිරීමට අමතරව ඒවා පටිගත කර ෆේස්බුක් එකේ දැමීම කොතරම් සදාචාරාත්මකදැයි සිතිය යුතුය. මේ කරුණ පිලිබඳ ඔබේ මතය දක්වන්නට ආරාධනා කරමු.

එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.


යුරේනි ඇතුලු ලංකාවේ සෙවල නිළියෝ අහිංසක මිනිස්සුන්ගෙන් ආතල් ගන්න හැටි -_-
Posted by Sakala බුජන් on Tuesday, April 18, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.