Header Ads

කිමිදුම්කරුවෙකු සොයාගත් මිනී අළු පෙට්ටියෙන් පිටවගියේ ආත්මයදැයි සැකයක්. (VIDEO)


ජෝර්ජියාවේ පිහිටි ගංඟාවක පිහිණීම් කටයුතු සිදුකළ DALLMYD නම් Youtube ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව ඇති පිරිසක් සොයාගත් මියගිය මිනිසෙකුගේ මීනී අළු දැක්වෙන වීඩියෝවක් මෙ වන විට අන්තර්ජාලයේ බොහෝ පිරිසකගේ අවධානයට යොමුව තිබෙනවා.

මේ වන විට එම වීඩියෝව මිලියන 5කට ආසන්න පිරිසක් නරඹා ඇති අතර කිමිදුම්කරුවන් විසින් සොයාගත් මිනී අළු තුළින් පැමිණි වායු බුබුළු නිසාම ඒ තුල ජීවයක් තවමත් පවතිනු ඇතැයි ඔවුන් සැක පහල කරනවා.
තවත් පිරිසක් පවසන්නේ බෑගය තුළට ජලය පිරුණු නිසාවෙන් එලෙස වායු බුබුළු පිටවන්නට ඇතිබවයි.

කෙසේ නමුත් සිද්ධිය වූ අවස්ථාවේම ඔවුන් පොලිසිය වෙත මෙය දැනුම්දෙන අතර අන්තර්ජාලයට වීඩියෝව එක්කිරීමෙන් පසුව ඇතැමුන් පවසා සිටියේ තවත් අයෙකුයට මියගොස් හෝ පාඩුවේ ඉන්නට දීම සුදසුවන බවයි.

එමෙන්ම පොලිසිය විසින් පවසා ඇත්තේ මෙය නැවත තිබූ ස්ථානයට දමා එන ලෙස වන අතර සිද්ධිය සිදුවූ අවස්ථාවේ වීඩියෝවයි මේ…..



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.