Header Ads

පෙළපත් නාමය වෙනස් කළේ යැයි උරණ වී සැමියෙකු විසින් බිරිඳගේ මොටෝ රිය ක්‍රොන්ක්‍රීට් කළ හැටි (VIDEO/PHOTOS)


ව්‍යාපාර අවශ්‍යතාවයක් සඳහා සිය පෙළපත් නාමය වෙනස් කළ බිරිඳ කෙරහි උරණ වී, ඇගේ මෝටර් රථය සිමෙන්ති මිශ්‍රණයකින් පුරවා දැමූ සැමියෙකු පිළිබඳ පුවතක් වාර්තාවේ.

ඇය මෙම මෝටර් රථයට බලවත් ලෙස අශා කළ නිසා ,දඩුවමක් ලෙස ඇගේ මෝටර් රථයට සිමෙන්ති පිරවීමට මෙම සැමියා තීරණය කොට ඇත.

රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් නගරයේදී මෙය සිදුව තිබුණි.\

Photo



Video


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.