Header Ads

ඇමතිවරුන්ගේ වියරු හැසිරීම් වලට අපි බය නැහැ: මැයි 05 වර්ජනය ස්ථීරයි – ‍රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.


පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ලබන සිකුරාදා යළිත් එක්දින වර්ජනයක නිරතවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් සූදානම් වේ.

‍රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක නලින්ද හේරත් මහතා

අපි නිර්භයව කියන්න කැමතියි ඔය ඇමතිවරුන්ගේ වියරු හැසිරීම් වලට අපි බය නැහැ. මැයි 05 වෙනිදා වෘත්තීය සමිති 21ක් මේ වන විට ස්ථීරවම වර්ජනයේ යෙදෙනවා කියලා අපිට දැනුම් දීලා තියෙනවා. විවිධාකරයේ සහය දක්වන සංගම් සියයකට අධික සංඛ්‍යාවක් තියෙනවා. නිසි ප්‍රතිචාර දැක්වූවේ නැත්නම් අඛණ්ඩ වර්ජනයකට තීන්දු තීරණ අපි 09 වෙනිදාගෙන් පස්සේ ගන්න තීරණය කරලා තියෙනවා


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.