Header Ads

2017 අවුරුද්දේ හදපු සුපිරිම මෝටර් රථය Bugatti Chiron

Bugatti මෝටර් රථ සමාගම 2017 අවුරුද්දේ හදපු සුපිරිම මෝටර් රථය තමා Bugatti Chiron කියන්නේ.

කාර් ගැන පිස්සුවෙන් වගේ හොයලා බලන කට්ටියට නම් මේ කාර් එක එයාලගේ පිස්සුව තවත් වැඩි කරයි.

සුපිරි ධනවතුන්ට විතරයි ඉතින් මේ Bugatti Chiron කාර් එක නිර්මාණය කරලා තියෙන්නේ.

මෙහි අශ්වබල ධාරිතාව 1500ක්.

මේ කාර් එකට තත්ත්පර 2.3ක් තුළ පැයට කිලෝමීටර 60 ක වේගයකින් ධාවනය කරන්න පුළුවන්.

ඒ වගේම මෙහි උපරිම වේගය 500mph ට යන්න පුළුවන්.

මේ කාර් එක ගැන ගොඩක් විස්තර මේ පහත තියෙන වීඩියෝ එක


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.