Header Ads

අල්ලස් ගත් රාජ්‍ය නිලධාරීන් 21 දෙනෙකු අත්අඩංගුවට.


වසරේ ගතවූ කාල සීමාව තුළ අල්ලස් ගැනීමේ චෝදනා යටතේ රාජ්‍ය නිලධාරීන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

එහි විමර්ශන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසුවේ, එම කාල සීමාව තුළ අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 25 ක් ලැබී ඇති බවයි.

ඊට අදාළ වැටලීම් 16 ක් සිදුකර ඇති බව ද ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසී ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.