Header Ads

ලබන 26 තිරගතවන වෝල්ට්‌ ඩිස්‌නි අලුත්ම චිත්‍රපටය සයිබර් හොරුන් සොරාගෙන

වෝල්ට්‌ ඩිස්‌නි සමාගමේ අලුත්ම චිත්‍රපටය Pirates of the Caribbean චිත්‍රපටය එළි දැක්‌වීමට නියමිතව තියෙන්නේ මැයි 26.

හැබැයි මේ චිත්‍රපටය පෙර සයිබර් හොරුන් පිරිසක්‌ විසින්  සොරාගෙන තිබෙනවා.

සයිබර් හොරුන් එය ලබාදීම සඳහා  කප්පම් මුදලක්‌ ඉල්ලා ඇති බවයි ඩිස්‌නි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බොබ් ඊගර් හෙළි කර තිබෙන්නේ.

අදාළ කප්පම් මුදල නොලැබුණහොත් මේ චිත්‍රපටය අන්තර්ජාලය හරහා එළිදක්වන බවටත් කප්පම්කරුවන් තර්ජනය කර තිබෙනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.