Header Ads

ඊයේ(2O) රෑ කොස්කැලේ උණුසුම් වෙයි! ඥානසාර හිමි අත් අඩංගුවට ගන්න ආ පොලීසියට වෙච්ච දේ මෙන්න (VIDEO)


ආගමික සංහිඳියාවට බාධා වන අයුරින් අදහස් පළ කිරීමේ චෝදනා මත පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමි අත් අඩංගුවට ගැනීම සඳහා ඊයේ (20) රාත්‍රියේ කුරුණෑගල කොස්කැලේ ප්‍රදේශයේදී ඥානසාර හිමි පැමිණි රථ පෙළ අවහිර කල පොලීසියට උන්වහසේ සමඟ පැමිණි තරුණ පිරිස් වලින් දැඩි විරෝධයක් එල්ල විය.

තමන්ව සිරගත කිරීමට කටයුතු කලා යැයි පසුගිය දිනවල ඥානසාර හිමිට දැඩි විවේචනයක් එල්ල කල ඩෑන් ප්‍රියසාද් නම් තරුණයාද එහි සිටි අතර ඔවුන් දැඩි විවේචනයක් සහ විරෝධයක් පොලීසියට එල්ල කලා.
එම අවස්ථාවේ වීඩියෝ දර්ශණ කිහිපයක් පහතින් දැක්වේ.





හාමුදුරුවෝ අත්තඩංගුවට කුරුණෑගල කැලෑබද ප්‍රදේශයකදී පොලිස් ඇදුමින් සැරසුණු ගිනි අවි අතැතිව සිටි බීමත් පුද්ගලයන් පිරිසක් විසින් ඥානසාර හිමි පැහැරගැනීමට උත්සහ කරන ලදි .. සිංහල කොන්ද පන උන් පලයව් කුරුණෑගලට
Posted by Sadeepa Niroshan Fernando on Saturday, 20 May 2017

Posted by Dan Priyasad on Saturday, 20 May 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.