Header Ads

රටවල් 300 ක් අතරින් Top 10 Fashion Photographers ලා අතරට ආපු ලංකීක තරුණිය – Raffealla Fernando

Raffealla කියන්නේ කවුද ?

Raffealla කියන්නේ වෘත්තීය වෂයෙන් fashion designer, stylist , photographer සහ lectuerer කෙනෙක් වගේම හුගක් සරලව සතුටින් ඉන්න කෙනෙක්.

මේ දවස්වල මොනවද කරන වැඩ කටයුතු ?

”Dark 24 Hours” කියලා අලුත් ෆිල්ම් එකක වැඩ පටන් ගත්තා fashion designer, stylist and art director විදිහට එකේ රුගතකිරීම් Europe වල වෙන්නේ . අලුත් fashion label එකක් launch කරනවා මේ මාසේ international show එකට සුදානම් වෙනවා.

Raffealla ආරාම්භය කොතනද ?

අවුරුදු 11කට ඉස්සෙල්ල තමයි fashion designing පටන් ගත්තෙත්, photography වලට අවුරුදු 7යි . මගේ ආරම්භය studies එක්කමයි පටන් ගත්තෙත්, මොකද දැනුමක් නැතුව ගමනක් යන්න අමාරුනිසා.

ඔබ ආපු කාලය තුල ලැබුණු දේවල් ගැන මොකද හිතන්නේ ?

හුගක් සතුටුයි ..දුක් වෙන්න කිසි දෙයක් නැහැ .

පොඩි කාලේ ඉඳලා fashion designer කෙනෙක් වෙන්න ආසාවක් තිබ්බද ?

ඔව් මට තිබ්බ එකම අසාව designer කෙනෙක් වෙන්න .එකට ගොඩක් support කරේ මගේ තාත්තායි අම්මයි .

ලංකාවේ ඔයා දකින විදිහට අද වෙනකොට fashion field එක මොනවගේ තැනකද තියෙන්නේ ?

දැන්නම් ගොඩක් දියුණුයි මම පටන් ගත්ත කාලේ fashion designing industry එක ගොඩක් grow වෙලා තිබ්බේ නැ..එත් දැන් ගොඩක් හොද තැනක තියෙනවා .

ඔබ වෙනකොට fashion field එකෙන් ලබාගෙන තිබෙන ජයක්ග්‍රහණ මොනවාද

Awards 6 ක් fashion පැත්තෙන් ලබාගෙන තියනවා එ වාගේම 2016 London fashion week 2016 London fashion week , house of ikons organise කරපු London වල තිබ්බ show එකට take part කරපු පලවෙනි ලංකිකයා, 
එ show එක Charles කුමුරුගේ සංවස්තරය වෙනුවෙන් තිබ්බේ . රටවල් 300 අතරින් top 10 fashion photographers ලා අතරට එන්න පුලුවන් වුණා 8th BEFFTA awards london වලින් .

ඉදිරි බලාපොරොත්තු මොනවද ?

බලාපොරුත්තු ගොඩක් නැ මේ වැඩ ටික successfully කරන යන්න තමයි ඕනේ .












No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.