Header Ads

නීරූපණ ක්ෂේත්‍රය කැළබූ 49 හැවැරිදි මව සහ 22 හැවැරිදි පුතුගේ ඡායාරූප පෙළ

දරුවෝ ලොකුමහත් වෙද්දී අම්මල වයසට යන්න ඕනෙමද ?
මෙහෙම අහන්නේ චීන නිරුපිකාවක් සහ ව්‍යායාම උපදේශිකාවක්.

මේ ඡායාරූපවල ඉන්න කාන්තාවගේ නම ලියු ( Liu Yelin) .
ඇගේ වයස අවුරුදු 49 ක්.

කිව්වට කවුරුත් විශ්වාස නොකරන තරමට තරුණ ඇයට මේ වෙද්දී වයස අවුරුදු 22 ක පුතෙක් ඉන්නව.

ඔවුන් දෙදෙනාම එක්ව නිරුපන කටයුතුවල යෙදෙනවා.
මේ අම්මයි පුතයි කියල විශ්වාස කරන්නේ නැහැ කිසි කෙනෙක්.
ලියු නිරුපිකාවක් වුණේ වයස අවුරුදු 18 දී.

නිරෝගී ජීවිතය, හොඳ ආහාර සහ ව්‍යායාම මේ පෙනුමේ රහස කියලත් මේ දෙන්නම කියනවා.

ඒ වගේම රූමත් ව ඉන්න ඇය මාසිකව යම් මුදලකුත් වැය කරනවා.
“අම්මල ලස්සනට ඉන්න ඕන..කාන්තාවක් කාට ආදරේ වුනත් වැඩක් නෑ තමන්ට ආදරේ නැතිනම්.. ” ලියු එහෙම කියනවා.

















No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.