Header Ads

වයස 82 ක් උනත් නිල් චිත්‍රපට ක්ෂේත්‍රයේ වැඩ පෙන්වන නළුවාගේ රහස

ලොව වයස්ගතම නිල් චිත්‍රපට නලුවා ලෙස හැදින්වෙන්නේ 82 හැවිරිදි ජපන් ජාතිකයෙකු වන ෂිගෝ ටොකුඩා ය.

2004 වසරේදී සිය පළමු චිත්‍රපටය හරහා නිල් චිත්‍රපට කර්මාන්තයට පිවිසි ඔහු මේ වනවිට ජපානයේ ඉතා ජනප්‍රිය චරිතයක්.

82 හැවිරිදි පුද්ගලයෙකුට නිල් චිත්‍රපට නලුවෙකු ලෙස සාර්ථක විය හැකිද? එසේ නම් එම සාර්ථකත්වයේ රහස කුමක්ද? – ටොකුඩා මෙම ප්‍රශ්ණයට පිලිතුරක් ලබාදී තිබේ.

දිනපතා බිත්තර ආහාරයට ගැනීම නිසා තමන්ට ඉතා යහපත් ලිංගික ශක්‍යතාවයක් පවතින බව එහිදී ටොකුඩා ප්‍රකාශ කර තිබෙනවා. බත් සමඟ බිත්තර ඔහුගේ ප්‍රියතම ආහාරය ලෙස සැලකේ.






No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.