Header Ads

චීනයේ භූ කම්පනයකින් පුද්ගලයින් 9ක් මරුට: 23කට තුවාල

චීනයේ බටහිර පළාතේ අද උදෑසන සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තව ත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා තිබේ.

ක්ෂිංජ්‍යාං බලධාරීන් පවසන්නේ, සිද්ධියෙන් නිවාස 180කට වැඩි සංඛ්‍යාවක් කඩා වැටී ඇති බව ය.

මෙම භූ කම්පනය මැග්නිටියුඩ් 5.4ක ප්‍රබලත්වයෙන් යුත් බව අමෙරිකාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.