Header Ads

පූනම් පාන්ඩෙ හෝලි දවසේ අඩ නිරුවත් වෙද්දී අමෙන්ඩා රඟපාපු අමුතු වීඩියෝව.


වස්සානේ හීනේ මියුසික් වීඩියෝවේදී අමෙන්ඩා ගබ්සාවක දර්ශනයකටත් අඩ නිරුවතින් පෙනී සිටිනවා. බටහිර රටක මේක සාමාන්‍ය දෙයක් වුණත් අපේ රටට මේක අලුත් දෙයක්.

පූනම් පාන්ඩෙ කියන්නේ ඉන්දියාවේ සරාගී ඉදිරිපත් කිරීම් කරලා ගොඩක් ජනප්‍රිය වෙච්ච රංගන ශිල්පිනියක්. පසුගිය හෝලි උත්සවයේදී අඩ නිරුවතින් වීඩියෝවකට පෙනී හිටියලු. පූනම්ගේ අඩ නිරුවතත් අපේ අමෙන්ඩත් දෙන්නම කරන්නෙ නිරූපණය. ඒ වුණාට මෙහෙම හෝලි දවසේ රැඟුම් පාපු පූනම් කාලෙකට කලින් ඇත්ත ජීවිතයේදී ගබ්සාවක් කරගෙන තියෙනවා.

තමන්ගේ රංගනය අමෙන්ඩා කිව්වේ මෙහෙම කතාවක්. ගබ්සාව වගේ සිද්ධි අද ලංකාවේ ඕනතරම් සිද්ධ වෙනවා. ඉතින් ඉරාජ් මෙහෙම වීඩියෝවකට කතා කළාම මම කැමතියි කීවා. මොකද ඉරාජ් කියන්නේ මගෙ හොඳ යාළුවෙක්. අනෙක සමන්තභද්‍ර හාමුදුරුවෝ මේ ගී තයේ නිරූපණයක් කරපු එකත් ගොඩක් අය කතාබහ කරනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.