Header Ads

රටේ ව්‍යවසනයක් වෙලා තියෙද්දී චාට් ෂෝ කරපු කුණුවාහිනියේ බත්කන හරකා ඉෂානිට දුන්න බලු පිළිතුර මෙන්න.


සවර්ණවාහිනිය සජීවී චාට් ෂෝ වැඩසටහනකදී එම වැඩසටහනට දුරකතනයෙන් සම්භන්දවූ ඉශානී නම් තැනැත්තියක් එම වැඩසටහන ඉදිරිපත්කරන තැනැත්තාගෙන් හා තැනැත්තියගෙන් විමසා සිටින්නේ රටේ මේ වගේ ව්‍යවසනයක් වෙලා තියෙනකොට ඇයි මේ වගේ වැඩසටහන් ඉදිරිපත්කරන්නේ කියාය.

මාධ්‍යවේදියා තරහක් එන්නේ ඔහුට මේ ප්‍රශ්නය ඇසීම නිසාය.ඔහු කිව්වේ “ඔයාගේ ඔය ප්‍රශ්නෙට නිසි පිළිතුරක් දෙන්න කැමතියි.අපි අපේ නාලිකාව පවත්වාගෙන යන්න ඕනේ,අපේ වැඩසටහන පවත්වාගෙන යන්න ඕනේ,ඔයා බත් කනවද ? මාව තරහාගස්සන්න එපා” යනුවෙනි.

කෙසේ වෙතත් අපි ඒ මාධ්‍යවේදියාට කියන්න දෙයක් තිබේ.නුබ වැනි පෙත්තෙක් විදිහට කියවන්න පුළුවන් වුනාට ඔබ මාධ්‍යවේදියෙක් නොවේ.නිසි ගුරුවරයෙක්ගෙන් මාධ්‍ය ඉගෙනගත්තා නම් ඔබට ඉවසන විදිහ කියලාදෙයි.ඔබ වැනි මාධ්‍යවේදීන් තෝරාගන්නා මාධ්‍ය ආයතනට අපි කනගාටුව පළකර සිටිමු.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.