Header Ads

කොළඹ ඇති සුවිසල් හෝටල් දැක නැතැයි කී ළමා නිවාසේ දැරියන් උපන්දිනයට සිනමන් ග්‍රෑන්ඩ් හි කෑමකට එක්කං ආව අපේ නවක නිළිය

තරු පහේ හෝටලයන්හි සමරණ උපන්දින උත්සව අද කාලයේ කාටත් දැකගන්නට පුලුවන්. ඒ අතර පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් තරු පහේ හෝටලයට ළමා නිවාසයක දැරියන් පිරිසක් කැටුව ආ නවක ටෙලි නිළියක වන මිෂෙල් දිල්හාරා ඔවුනට එදින රාත්‍රී ආහාරය ඇගේ වියදමින් පිරිනැමුවා.

ඇය එසේ කර තිබුණේ උපන්දිනය වෙනුවෙන් වන අතර දිනක් ඇය මෙම ළමා නිවාසයට ගොස් සිටියදී එහි සිටි දැරියන් විසින් කළ ඉල්ලීමකට අනුව කොළඹ හෝටලයක් පෙන්වා එහි රාත්‍රී ආහාර වේලක් ඔවුන් වෙනුවෙන් පිරිනමන්නට ඇය කටයුතු කරනු ලැබුවා.

කළාකාරුවන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට සහභාගී වූ අතර මේ එහි ඡායාරූප එකතුවයි.













No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.