Header Ads

කොහිලවත්ත පොදු සුසාන භූමිය ආසන්නයේ මාර්ගයේ කොටසක් ගිලා බසී - වාහන ධාවනයට බාධා

කොහිලවත්ත හංදිය ආසන්නයේ අඹතලේ - තොටලග මාර්ගයේ කොටසක් ගිලා බැසීම හේතුවෙන් රථ වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. 

කොහිලවත්ත පොදු සුසාන භූමිය ආසන්නයේ කැළණි ගඟ ආසන්න මාර්ගයේ කොටසක් මෙලෙස ගිලා බැස ඇති බවයි පොලිසිය පැවසුවේ. 

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිස් මූලස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.