Header Ads

උඩුකය නිරුවත් ඡායාරූපවලට නඩු!


එංගලන්ත රජ පවුලේ විලියම් කුමරා හා කේට් කුමරිය ප්‍රංශයේ  සඟරාවකින් යුරෝ මිලියන 1.3ක වන්දි ඉල්ලා නඩු පවරා තිබෙනවා.

මීට වසර පහකට පෙර පෞද්ගලික නිවාඩුවක් ගත කරමින් සිටි කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූප කිහිපයක්   සඟරාවක් විසින් පළ කර තිබුණා.

එම සඟරාවේ පැපරාසි ඡායාරූප ශිල්පියෙකු විසින් මෙම ඡායාරූප ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රංශයේ  අධිකරණයක විභාග වූ නඩුවට ඊයේ දිනයේදී රාජකීය යුවළ පෙනී නොසිටියද ඔවුන් වෙනුවෙන් නීතිඥයෙකු පෙනී සිට තිබෙනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.