Header Ads

තම දෙපා සිප නොගත් චිත්‍ර ශිල්පියාව බල්ලෙක් වගේ මරන්න අණ කරපු සෞදි කුමරිය.


සෞදි අරාබියේ සල්මාන් රජුගේ දියනිය වන හසාස් කුමරිය සිය අරක්ෂකයකු ලවා චිත්‍ර ශිල්පියකු මැරවීමට උත්සහා කර තිබෙනවා.

පසුව චිත්‍රශිල්පියාව මෙම ආරක්ෂකයා පැහැරගෙන ඇති අතර පොලිසිය විසින් දින 2ක මෙහයුමකින් පසු පැරිස් නුවරදී මොහුව අත්අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කර ඇත. මෙහිදී තමා රජ කුමරියගේ අනපිලිපැද්ද බවට ඔහු පවසා ඇත.

පැහැර ගැනීමට ලක්වුනු චිත්‍ර ශිල්පියා නිවාස සංකීර්ණයක් තුල කුමරිය පහර දී ඇති අතර ඉන් පසු ඔහුට තම දෙපා සිප ගන්නා ලෙසට කුමරිය අන කර ඇත.

* මේ බල්ලා මරලා දාපන් * යනුවෙන් කුමරිය සිය ආරක්ෂකයාට පවසා ඇත්තේ ඉන් පසුවයි.

බිලියනපතිනියක්වන 41 හැවිරිදි හසාස් කුමරිය නිතර පැරීසියට යන එන අයකු බව වාර්තා වේ.


මෙවැනි තවත් පුවත්, ගොසිප්, ලිපි ඔබේ වෝල් එකටම ගෙනවා ගන්න ලංකා ටච් ෆෙස්බුක් පිටුවත් ලයික් කරන්න අමතක කරන්න එපා.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.