Header Ads

ලොව හොඳම නිරූපිකාව ලෙස චුලක්ෂි රණතුංග කිරුළ දිනා ගනී

2017 වසරේ ලොව හොඳම නිරූපිකාව කිරුළ ශ්‍රී ලාංකික තරුණියක් වන චුලක්ෂී රණංතුග දිනාගෙන තිබේ.

මෙම තරගාවලිය ඊයේ පැවැත්වුණේ ස්පාඤ්ඤයේදී ය.

චුලක්ෂි රණංතුග මෙරට ප්‍රකට මොස්තර නිරුපීකාවක් වන අතර ඇය මේ වනවිට සිනමාවට ද පිවිස තිබේ.






No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.