Header Ads

Gossip - ආන්දෝලනාත්මක නිල් වීඩියෝව ගැන මාලිකාගෙන් ප්‍රකාශයක්!


ඊයේ දිනයේදී අන්තර්ජාලයේ වේගයෙන් සංසරණය වූ සනත් ජයසූරිය සම්බන්න්ද වීඩියෝව පිළිබඳව මාලිකා සිල්වා මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

එම වීඩියෝවේ අඩංගු දර්ශ්ණ ව්‍යාජ ඒවා බවත් තමන් දරුවන් තිදෙනෙකු සිටින විවාහක බිරිදක් බවත් ඇය එම සටහනේ දක්වා තිබේ.

එම වීඩියෝ දර්ශණ වල සිරින්නේ කවුද යන්න තහවුරු වී නැති පසුබිමක ඇගේ ජායාරූප යොදාගනිමින් අන්තර්ජාලය පුරා සිදුකෙරෙන මඩ ගැසීම් නිසා ඇය දැඩි කම්පනයට පත්ව ඇතැයිද වාර්තා වී ඇත.

එම ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.




අළුත්ම ගොසිප් ඔබේ ෆෙස්බුක් වෝල් එකටම ගෙන්වා ගන්න ලංකා ටච් ෆේස්බුක් පේජ් එක ලයික් කරන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.