Header Ads

ගැමුණු බස් ගාස්තු සංශෝධනයක් බලාපොරොත්තුවෙන්

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව ජුලි 01 වන දා සිට බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.