Header Ads

බස්නාහිර පලාතේ සීඝ්‍ර ලෙස සමාජ රෝග පැතිරයාමේ අවධානමක්

බස්නාහිර පලාතේ නගර රැසකින් සමාජරෝග ආසාධිතයින් විශාල පිරිසක් හදුනාගෙන ඇති අතර එම රෝග සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින බව වාර්තා වේ.

කොළඹ, මහරගම, පිළියන්දල, පානදුර, නුගේගොඩ, බත්තරමුල්ල, මාලඹේ, ගම්පහ යන නගර වල මෙම තත්වයේ විශාල වර්ධනයක් ඇත්වී තිබේ.

උපකාරක පන්ති සඳහා සහභාගී වන සිසුන් සහ විවිධ රැකියාවන් සඳහා පිට පලාත්වලින් අගනුවරට පැමිණ සිටින පිරිස් අනාරක්ෂිත ලෙස ලිංගිකව හැසිරීම සහ සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් කිසිදු ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යන ගණිකා නිවාස හේතුවෙන් මෙම වර්ධනය සිදුවී තිබේ.

ආසන්න වශයෙන් කුමන හෝ සමාජ රෝගයක් වැළදුනු පුද්ගලයින් 10,000 පමණ රෝගී තත්වයනට නිසි ප්‍රතිකාර නොගෙන තවත් පුද්ගලයින් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන බවට අනාවරණය වී ඇත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.