Header Ads

මීතොටමුල්ලේ තිසර පට ගැන වහා පරීක්ෂණයක් අරඹන්න! පොලිස්පති වෙත ඉල්ලීමක්

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් විපතට පත් දැරියන් ලබාදුන් තිසරපටවල තිබී සොයා ගැණුනු පෙති සහ ජෙල් වර්ගය සම්බන්ධයෙන් වහා  පරීක‍ෂණයක් ආරම්භ කරන ලෙස හෙළබොදු සවිය සංවිධානය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. 

ඉකුත් 27 වනදා විපතට පත් වූවන් රැදි සිටින මීතොටමුල්ලේ පිහිටි වී ගබඩාවට පැමිණි කාන්තාවක් පාසල් වයසේ දැරියන් පමණක් තෝරාගෙන මෙම තිසරපට ඛෙදාදී තිබුණා. 

ඒවා ලබාගත් දැරියන් තිසරපට සේදීමේදීට යාමේදී ඒ තුළ පෙති වර්ගයක් සහ ජෙල් වර්ගයක් සහිත පැකට්ටුවක් හමුවී තිඛෙනවා. 

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි හෙළබොදු සවිය සංවිධානයේ සභාපති පූජ්‍ය බුදුගල ජිනවංශ හිමියන් පැවසුවේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.