Header Ads

සමාජ ජාල කළඹමින් මෝරෙක් සමඟ ලිංගිකව එක්වූ පුද්ගලයා ?

සමාජ මාධ්‍ය වෙත එක්කර තිබූ අමුතුම ඡායාරූපයක් පිළිබඳව මේ වනවිට ලොවපුරා අවධානය යොමුව තිබෙනවා.

මෙලෙස විශේෂ අධානයකට ලක්ව ඇත්තේ පුද්ගලයෙක් බෝට්ටුවක් තුළ මොරෙකු සමඟ නිදා සිටින ඡායාරූපයකුයි.

කෙසේ වෙතත් මොරෙකු සමඟ ලිංගිකව එක්වූ බවට වාර්තා වුවද මෙම පුද්ගලයා විසින් මියගිය මොරෙකු සමඟයි මෙලෙස ඡායාරූපයක් ගෙන ඇත්තේ.

එම අවස්ථාවේ ඔහු නිරුවතිනුයි එහි සිට තිබුනද එලෙස ලිංගිකව එක්වීමක් පිළිබඳව අනාවරණ වී නොමැති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අදාළ ඡායාරූපයේ පෙනී සිටි පුද්ගලයා Jim McElwain නමැති පුද්ගලයෙක් බවට අනාවරණ වී තිබෙනවා.

ඔහු නිව්යෝර්ක් පොලිසියේ රාජකාරී කර ඉවත්වූ පුද්ගලයෙකු බවටයි වාර්තා වන්නේ.

එම ආන්දෝලනාත්මක ඡායාරූපය පහතින්.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.