Header Ads

පිළිකාවකින් ලොව හැරගිය ... ලස්සන මරණයක් පැතූ... සුරූපී යුවතිය

අස්ථිමය පිළිකාවකින් යුත් අවුරුදු 20ක් වයස තරුණියක් හදවත උණුසුම් කරන ආයාචනයක් තමා මියැදීමට ප්‍රථම තමා වෙනුවෙන් ඉෂ්ඨ කරන ලෙස ඉල්ලා සිටියා..මෙයාගේ නම් රේසීන් ප්‍රේගුන්ටා..

දරුණු පිළිකාමය තත්වයක් සමඟ සටන් වැද ඇය ඉකුත් සතියකදී හදිසියේම ජීවිතයෙන් සමුගත්තාය..

ඇය තමාගේ මරණය ඉක්මනින්ම සිදුවන බව දැන සිටි නිසාදෝ හංගේරියාවේ තම අවසාන කටයුතු සුදානම් කලා.

ඇයට අවශ්‍ය වුයේ ලස්සන මරණයක්..මේ නිසාම අනර්ඝ මිනී පෙට්ටියක් සුදු ඇඳුමින්, සුදු මල් වඩමකින් හා අලංකාර වේෂාලංකරණයන්ද භාවිතා කොට තිබුනා..ඇය තම අවමංගල්‍ය කටයුතු සිදුවිය යුතු ආකාරය කලින්ම නිර්ණය කොට තිබුනේ..ඇයට එයට සියළුම උදව් උපකාර දුකේදී හා සැපේදී තමන් ළඟ සිටි පවුලේ අයගෙන් ලැබුනා.





No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.